2026-01-20
mediahumanrights.lk
Local NewsNews

ජනාධිපතිවරණය කැදවීම වැලැක්වීමේ නියෝගයක් ඉල්ලා උසාවි යයි..

ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණය කරනතුරු නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නයි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකයකු වෙත මෙම පෙත්සම ගොනු කර ඇත්තේ ව්‍යාපාරිකයකු වන සීඩී ලේනව නම් පුද්ගලයෙකු විසිනි.

Related posts

ඉදුරුවෙන් දිනක් තුල ආසාදිතයන් 41ක්.. වහාම ලොක්ඩවුන් කරයි..

Shiran Viraj

එස් එෆ් ලොක්කා යළි අත්අඩංගුවට

Shiran Viraj

දියේ ගිලි හිමිනමක් අපවත් වෙයි

Shiran Viraj
Translate »