2026-01-22
mediahumanrights.lk
Local NewsNews

අස්වැසුම තව දෙයි.. දෙවන වටයේ සංගණන අරඹයි…

අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවන වටයේ සංගණන කටයුතු මේ මස මැද වනවිට ආරම්භ කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසීය.

තොරතුරු පරිගණක ගතකිරීම මේවන විට අවසන් අදියරේ පවතියි.

අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවන වටය සඳහා අයදුම්පත් හාර ලක්ෂ හැත්තෑපන් දහසක් පමණ ලැබි ඇතිබව වැඩිදුරටත් පැවසීය.

Related posts

මෛත්‍රී ගේ උපන්දිනය අද … රනිල් එක්ක නුවරඑළි ගිහින්

Shiran Viraj

පළාත් පාලන නාම යෝජනා අවලංගුයි…

Shiran Viraj

බන්ධනාගාරයේ පාටියට නිලධාරීන් තලා පෙලා සල්ලි අරං

Shiran Viraj
Translate »