mediahumanrights.lk
BusinessBusiness NewsNews

අමු තේ දලු මිල වාර්තාගත ලෙස ඉහළට..

පහතරට අමු තේ දළු කිලෝග්‍රෑම් 01 මිල යළි ඉහළ යමින් ඇතිබව තේ කර්මාන්ත ශාලා හිමියන් පවසයි.

ඒ අනුව පසුගිය මාසයේ අමු තේ දළු කිලෝග්‍රෑම් 01 ක් සඳහා රුපියල් 230 මිලක් ගෙවා තිබේ.

පසුගිය අප්‍රේල් මාසයේ අමු තේ දළු කිලෝග්‍රෑම් 01 සඳහා රුපියල් 217 මිලක් ගෙවීය.

පවතින තත්වය මත ඉදිරියේ අමු තේ දලු කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල් 250 ඉක්මවූ මිලක් ගෙවනු ඇතිබව තේ කර්මාන්ත ශාලා හිමියන් පවසයි.

ඒ හේතුවෙන් හැකිතාක් නොමේරු ,නොතැලුනු දලු සපයන මෙන් තේ කර්මාන්ත ශාලා හිමියන් කුඩා තේ වතු හිමියන්ගෙන් ඉල්ලා සිටියි.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තහනම ඉවතට.. ලොව කළඹන සිංහ පැටවු යලි පිටියට…

Shiran Viraj

විස්සට එල්ල වූ බලපෑම නිසා හිස නමා ඇති බව තිස්ස කියයි

Shiran Viraj

අදත් දුම්රියක් කොට උඩ

Shiran Viraj
Translate »