mediahumanrights.lk
Local News News

ගමන් කරමින් තිබූ පොලිස් යතුරු පැදියකට ගසක් කඩා වැටේ.. නිලධාරීන් දෙදෙනෙක් රෝහලේ..

පොලිස් යතුරු පැදියක් මතට ගසක් කඩා වැටීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ දඹුල්ල පොලිසියේ සිට අනුරාධපුර පොලිස් ගරාජය දක්වා ගමන් ගත් පොලිසි යතුරු පැදියකටයි.

ගස ඇද වැටීමෙන් පොලිස් නිලධාරින් දෙදෙනාද එම ස්ථානයේ ඇද වැටීමත් සමග ප්‍රදේශවාසීන් ඔවුන් රෝහල් වෙත යොමු කර ඇත.

Related posts

විදේශවල සිරවී සිටින ලාංකිකයන් දහඅට දහසක් ගෙන්න රජය සූදානම්..

Shiran Viraj

විග්නේශ්වරන්ගේ පෙත්සම කුණු කූඩයට

Shiran Viraj

ජනාධිපති එළැඹෙන 28 වැනි දා කොරියාවට

Shiran Viraj