mediahumanrights.lk
Local News News

ඊලොන් මස්ක් ශ‍්‍රී ලංකාවට… ජනපතිගේ ආරාධනය පිලිගනී..

ලෝකයේ මුල් පෙලේ ධනපතියෙක් වන ඇමෙරිකානු ජාතික ඊලොන් මස්ක් ශ්‍රී ලංකාවට පැමිණි පැමිණෙනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයතු සඳහන් කළේය.

මේ වසර අවසානයේදී ඔහු මෙරටට පැමිණෙනු ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියාවේ පැවැත්වෙන සමුළුවකදී කළ ආරාධනයක් අනුවයි.

මෙරට ආරම්භ කිරීමට නියමිත Starlink ව්‍යාපෘතියේ කටයුතු ඔහු විසින් නිල වශයෙන් ආරම්භ කරනු ඇති බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

Related posts

ඇදිරි නීතිය නොතකා රට පුරා විරෝධතා…

Shiran Viraj

විෂය පථයන් ගැසට් කිරීමෙන් පසු පළමු කැබිනට් රැස්වීම අද

Shiran Viraj

නීතියට ඉහළින් කවුරුත් නෑ – රතුඑළි දල්වමින් මියන්මාර හමුදා නායකයා විරෝධතාකරුවන්ට කියයි

Shiran Viraj