24.5 C
Colombo
2025-12-16
mediahumanrights.lk
Local NewsNews

අකුණු වැදී ගවයින් මියයති..

නාවලපිටිය ප්‍රදේශයට ගිගුරුම් සහිත වැසි පතිත විමත් සමග අකුණු සැර වැදිමෙන් තෘණ බිමක ගැට ගසා සිටි එළගවයින් තිදෙනෙකු සහ එක් ගවයෙකු ජිව්තක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

නාවලපිටිය පොලිස් වසමට අයත් දොළොස්භාග පාරේ ගලමුදුන වතුයායේ තෘණ කැම සදහ ගැට ගසා සිටි ගවයන් සිව්දෙනෙකුට  අකුණු සැර වැදිමෙන් ජිවිතක්ෂයට පත් වි ඇති බවයි නාවලපිටිය පොලිසිය කියා සිටියේ.

අකුණු සැර පතිත වි ඇති ස්ථානායේ විශාල වලක් ද හැරි ඇති බවත්, මියගිය සතුන්ගේ වටිනාකම ලක්ෂ අටක් වන බවයි ගොව්පොල හිමිකරු කියා සිටියේ.

අකුණු සැර පතිත විවෘත භුමි වල හෝ විශාල රුස්ස ගස්යට රැදි නොසිටින ලෙස අපාදා කළමණාකරන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටි.

– රංජිත් රාජපක්ෂ

Related posts

ජනාධිපතිවරණ විවාදයට රනිල්-අනුර නෑ…

Shiran Viraj

වත්මන් බැංකුවකට සමාන පුරාන ස්ථානයක් හමුවෙයි…

Shiran Viraj

කෝටි දෙසීයක ණය ගෙවන්න වී තොග උගස් කරයි..

Shiran Viraj
Translate »