mediahumanrights.lk
BusinessBusiness NewsNews

පාර්ලිමේන්තුව විසුරුවන්නේ යයි කොටස් වෙලදපල දැවැන්ත කඩා වැටීමක…

මෙම සතිය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ යැයි කඩාකප්පල්කාරීන් විසින් පතුරුවන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් කොටස් වෙළඳපොළ ඒකක එකසිය විසි පහකින් කඩා වැටී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මෙම වසර තුළ මුදල් වෙන්කර ඇති මැතිවරණය ජනාධිපතිවරණය පමණක් බව පැවසූ ඔහු එසේ තිබියදී මෙවන් කූඨ අසත්‍ය ප්‍රකාශ වලට නොරැවටෙන ලෙසද ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස්  පළ  කරන  ලදී.

Related posts

කොටි හිතවාදීන් පිළිබඳ බ්‍රිතාන්‍යයේ අවදානය යොමු විය යුතුයි – රියර් අද්මිරාල් සරත් වීරසේකර

Shiran Viraj

16ට අඩු දරුවන්ට සමාජ ජාල තහනමක්

Shiran Viraj

ආණ්ඩුව ඒකාබද්ධ විපක්ෂයට අභියෝග කරයි

Shiran Viraj
Translate »