mediahumanrights.lk
Local NewsNews

ඩයනා අධිකරණයට බාර වෙයි..

හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට භාර වී තිබේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඇය තම නීතිඥයන් සමග පැමිණ මෝසමක් ඉදිරිපත් කර තිබේ.

නීතිඥවරුන් සඳහන් කරන්නේ ඇය කිසිවිටක සැඟවී පළා නොගිය බවත් ඇය පොලිසිය සොයන බව මාධ්‍ය විසින් දුටු නිසා අධිකරණයට පැමිණි බවය.

අධිකරණය විසින් ඇය ඇප මත මුදා හැර ඇත.

Related posts

කොන්ද පණ තිබේනම් ජිනීවා යෝජනාවෙන් ලංකාව ඉවත් විය යුතුයි.

Shiran Viraj

අපි ටිකෙන් ටික හිස ඔසවගෙනයි එන්නේ…

Shiran Viraj

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 218 දක්වා ඉහළට

Shiran Viraj
Translate »