mediahumanrights.lk
Local News News

මහ වැසි ලගම එයි..

ඉදිරි පැය 36 ක කාලකුත් ඈතුලත පලාත් කිහිපයකට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ඉක්මවූ වැසි තත්ත්වයක් ඇති වනු ඇතැයිද ඔවුන් නිවේදනය කරයි.

රට පුරා තවදුරටත් වැසි තත්වයක් බලාපොරොත්තු වන බවද බවත් පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය ඊට හේතුව බවත් දෙපාර්තමේන්තුව තව දුරටත් කියා සිටි.

Related posts

මධ්‍යම පළාතෙත් 20 සම්මතයි

Shiran Viraj

තැපැල් වර්ජනයත් ඇරඹෙයි

Shiran Viraj

වසන්ත යළි ආණ්ඩු පාර්ශ්වයට එක් වීම ගැන හර්ෂගෙන් සටහනක්

Shiran Viraj