mediahumanrights.lk
Local News News

ගමන් කරමින් තිබූ පොලිස් යතුරු පැදියකට ගසක් කඩා වැටේ.. නිලධාරීන් දෙදෙනෙක් රෝහලේ..

පොලිස් යතුරු පැදියක් මතට ගසක් කඩා වැටීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ දඹුල්ල පොලිසියේ සිට අනුරාධපුර පොලිස් ගරාජය දක්වා ගමන් ගත් පොලිසි යතුරු පැදියකටයි.

ගස ඇද වැටීමෙන් පොලිස් නිලධාරින් දෙදෙනාද එම ස්ථානයේ ඇද වැටීමත් සමග ප්‍රදේශවාසීන් ඔවුන් රෝහල් වෙත යොමු කර ඇත.

Related posts

ඔබත් නිතරම හිසරදයෙන් වේදනා විදින කාන්තාවක්ද? එසේ නම් එයට හේතුව මෙය විය හැකියි

Shiran Viraj

පාසැල් තව දුරටත් වසා දැමේ.. ඉන්ධන නෑ…

Shiran Viraj

කොළඹ අහස ලස්සන කරමින් පිපෙන නෙළුම් කුළුණ ඊයේ රෑ එළිය වුණු හැටි මෙන්න – Photos

Shiran Viraj