mediahumanrights.lk
Local News News

ප්ලේන් ටිකට් හෝටල් කාමරේට වඩා ගණන් නම් ප්ලේන් එකේම ඉන්නවා..- අනුරගේ කතාව FB හොල්ලයි

ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා කැනඩාවේදී සිදු කරන ලද ප්‍රකාශයක් සමාජ ජාල වල හුවමාරු වෙමින් ඇත.

මෙරට සංචාරක කර්මාන්තය අදාලව අදහස් පළ කරමින් ඔහු එහිදී සඳහන් කරන්නේ ගුවන් ගමන් ගාස්තුව හෝටල ගාස්තුවට වඩා වැඩි නම් ගුවන් යානයේම තවදුරටත් සිටීම හොඳ බවය.

ඒ මහතා පසුගියදා කැනඩාවේ සංචාරක නිරත වූ අතරතුර ටොරන්ටෝහිදී පැවති ජන හමුවකදී මෙම අදහස් පළ කර ඇත.

Related posts

විදුලිබල මණ්ඩල සභාපති ඉල්ලා අස්වෙයි

Shiran Viraj

තවත් 859කට කොරෝනා.. ආසාදිතයන් 62,000 පනී…

Shiran Viraj

රාධිකා කුමාරස්වාමි ජෝන් කීල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙයි

Shiran Viraj