mediahumanrights.lk
International NewsNews

ප‍්‍රබල භූකම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ..

රික්ටර් මාපාංක ඒකක 7.4ක ප්‍රබල භූමිකම්පාවක් තායිවාන නැගෙනහිර වෙරල ුආසන්නයේ සිදුව තිබේ.

ඒ හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

තායිවානයේ හුවාලින් නගරයට කිලෝමීටර් දහ අටක් දකුණින් මෙම භූමිකම්පාව සිදුව ඇත.

Related posts

දියේ ගිළී පාසල් සිසුවා නොඑන ගමන් යයි

Shiran Viraj

වැලිසර කදවුරේ කොරෝනා පාලනය අමාරුයි.. එහි තත්වය ඇමරිකාව, එංගලන්තය වගේ..- වසංගත රෝග අංශ ප‍්‍රධානී

Shiran Viraj

හැටන් නගරයේ අබලන් වූ පැරණි වෙළඳ සංකීර්ණය නවීකරණය කිරීමේ කටයුතු ඇරඹේ

Shiran Viraj
Translate »