mediahumanrights.lk
NewsPolitical

පාර්ලිමේන්තු එන්නේ නැතැයි කෙහෙලිය දැනුම් දෙයි..

තමන් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන්නේ යයි රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දන්වා ඇත.

තම පුද්ගලික ලේකම්වරයා හරහා පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියක් යොමු කරමින් ඔහු මේ බව දන්වා තිබේ.

අසනීප තත්වයේ පසුවීම මත පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන බවත් ලිපියේ දැක්වෙයි.

Related posts

යුද හමුදා කැබ් රියේ ගැටී ‍පොලිස් සැරයන්ව‍රයෙක් ජීවිතක්ෂයට

Shiran Viraj

අගමැති චීනයෙන් උදවු ඉල්ලයි..

Shiran Viraj

New Diamond නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමයි – නාවික හමුදාව

Shiran Viraj
Translate »