mediahumanrights.lk
Local NewsNews

සපුගස්කන්ද පිරිපහදුව වහයි..

සපුගස්කන්ධ තෙල් පිරිපහදුව අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් සඳහා වසා දැමීමට නියමිතව තිබේ.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ ජූලි මස මුල සිට දින හතළිස් පහකට මෙම පිරිපහදුවේ මෙහෙයුම් නවත්වන බවයි.

පිරිපහදුවේ යාවත්කාලනය කිරීම් මෙම කාලයේදී මෙහිදී සිදු කරන ඉන් ඉදිරි වසර තුනක මෙහෙයුම් කටයුතු සහතික කරන බවත් සංස්ථාව කියා සිටී.

කෙසේ වෙතත් පිරිපහදුව වසා දැමුනද පාරිභෝගිකයන්ට ඉන්ධන අඛණ්ඩ සැපයුමක් සහතික කිරීමට කටයුතු කටයුතු කරන බවද සංස්ථාව තවදුරටත් පවසයි.

Related posts

විදගන්න පොරකෑ ඇස්ටසෙනිකා මදි නොකියන්න ලැබේ.. තවත් තොගයක් ලැබේ…

Shiran Viraj

ඥාතින් භාර නොගත් කොවිඩ් ආසාදිත මළ සිරුරූ රජයේ වියදමින් ආදාහනය කරයි

Shiran Viraj

කුමාර වෙල්ගමට නගරය මැදදී පහර දෙයි…

Shiran Viraj
Translate »