mediahumanrights.lk
News Political

අලි සබ්රි රහිම්ට පාර්ලිමේන්තුව තහනම් කරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම් මහතාට පාර්ලිමේන්තුවේ පැමිණීම අද සිට මාසයක කාලයකට අත්හිටුවා තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව දැනුම් දුන්නේය.

විදේශක සිට නිති විරෝධී ලෙස මෙරට රත‍්‍රන් ගෙන ඒමේ සිදුවීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳව කාරක සභාව ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිර්දේශවලට අනුව මෙම අත්විටුවීම සිදුකර ඇත.

Related posts

ගංජා තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Shiran Viraj

ප්‍රාථමික හා පෙර පාසල් ජනවාරි 11 සිට අරඹනවා – ඇමති ජීඑල්

Shiran Viraj

ගෑස් අලෙවිය විශාල ලෙස අඩුවේ.. විදුලි උදුන් තොග අවසන්…. විදුලි පද්ධතියට තවත් බරක්…

Shiran Viraj