mediahumanrights.lk
BusinessBusiness NewsNews

අද සිට අඩු මිලට බිත්තර රට පුරා.. සීමා නෑ..

අද දිනයේ සිට ආනයනික බිත්තර සතොස අලෙවිසැල් ජාලය හරහා සීමාවකින් තොරව පාරිභෝගිකයන්ට මිලදී ගැනීමේ අවස්ථාව ලබා දී තිබේ.

එහිදී බිත්තරයක් රුපියල් 43ක මිලකට ලබාගත හැකි බව සතොස ආයතනය සඳහන් කරයි.

අපේ‍්‍රල් 13 වැනි දින දක්වා මෙම සහනය ක්‍රියාත්මක කෙරෙයි.

Related posts

මැතිවරණ කල් දැමීමට සූදානම් නෑ

Shiran Viraj

රවී අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙයි

Shiran Viraj

රුධිර වහනය පාලනය කරන්න මේ විදියට කන්න බොන්න

Shiran Viraj
Translate »