mediahumanrights.lk
Local News News

විහාරාධිපති හිමි පන්සලේ වොෂින් මැෂින් එක විකුණා කුඩු ගහයි.. රිමාන්ඩ්..

දායකයෙකු විහාරස්ථානයට පරිත්‍යාගය කර තිබූ වටිනා රෙදි සෝදන යන්ත්‍රයක් කුරුණෑගල ප්‍රදේශයේ විහාරස්ථානයක නායක හිමිනමක් විසින් විකුණා මත්කුඩු පානය කර ඇති බව අනාවරණය වෙයි.

මේ වන විට එම භික්‍ෂුව මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටී.

මීට සති දෙකකට පමණ ඉහතදී යුක්තිය මෙහෙම යටතේ කුරුණෑගල වැවගෙදර ප්‍රදේශයේදී මෙම සැකකාර හිමිනම අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගන්නා ලදී.

එම අත්අඩංගුවට පත්වීමත් සමග විහාරස්ථානයට ගිය ප්‍රදේශයේ දායකයන් මෙම තොරතුරු හෙළි කර ඇත.

Related posts

රට ඉන්න අයට ඡන්දෙ දාන්න එන්න විදිහක් නෑ මෙහෙ පාස්පෝට්, වීසා ප‍්‍රශ්ණ නිසා..

Shiran Viraj

හඳුනාගත් වැරදි 33ක් සඳහා නව ස්ථානීය දඩ නියම කරයි

Shiran Viraj

හිටපු ජනපති ඩීබී විජේතුංගගේ දියණිය හදිසියේ මියයයි

Shiran Viraj