mediahumanrights.lk
Local News News

TIN කරදරය ඉවරයි..

ටින් අංකය ලබා ගැනීම ජනතාවට තවත් අලුත් බරක් නොවිය යුතු යන ස්ථාවරයේ රජය සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි.

එ් අනුව ටින් අංකය ජනතාවට වඩාත් පහසුවෙන් ලබා දීම පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූ බවද හෙතෙම පැවසීය.

ඕනෑම පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා ටින් අංකය ලියාපදිංචියට කල හැකි බවද එය ලෝකයේ පවතින ඉතා සරල ක්‍රමයක් බවත් ඔහු සඳහන් කළේය.

ඉදිරියේදී ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වාදීමත් සමග පැහැදිලි බදු ගෙවීම් දත්ත පද්ධතියක් රටට ඇති වන බවත් හෙතෙම තව දුරටත් පැවසීය.

Related posts

ගංගා රැසක් ඉහලට.. පහත් බිම් අවදානමේ..

Shiran Viraj

ගයාන් ආයෙත් එන්න කියන්නේ කාටද?

Shiran Viraj

මත්පැන් බලපත් ඉල්ලු අය අතර SJB මන්ත‍්‍රීන් විශාල පිරිසක්…

Shiran Viraj