mediahumanrights.lk
Local NewsNews

කිරි පිටි මිල ඉහලට..

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 30 කින් වැඩි කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි.

එහි මාධ්‍ය ප‍්‍රකාශක ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පැවසුවේ ලබන සතියේ මැද සිට එය ක්‍රියාත්මක වන බවයි.

වැට් බද්ද 18% දක්වා වැඩි කිරීම මෙයට හේතුව බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

දිගටම වැඩවර්ජන නිසා වෛද්‍යවරුන් ගැන අද වැරදි මතයක් නිර්මාණය වෙලා

Shiran Viraj

මළ ගෙවල්වල යන්න විදිහක් නෑ.. මිනිස්සු බීලා බනිනවා..

Shiran Viraj

නිල මෙහෙවර මෙවර දිස්ත්‍රික්ක 5 ක ක්‍රියාත්මක කෙරේ

Shiran Viraj
Translate »