mediahumanrights.lk
Business Business News News

කැරට් ගෝනි මුර කරන්න මුරකරුවන් යොදවයි..

වෙළඳපළේ කැරට් මිල විශාල වශයෙන් ඉහල යාම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානවලට ගෙනයන කැරට් ගෝනි රැකගැනීම සඳහා මුරකරැයන් යෙදීමට සිදුව තිබේ.

වෙලදුන් සඳහන් කරන්නේ මෙලෙස ගෝනි මුර කිරීමට යොදන මුරකරුවකුට රුපියල් 1500ක මුදලක් ගෙවීමට සිදුව ඇති බවයි.

කැරට් කිලෝවක් රුපියල් දෙදහස ඉක්මවා මිලකට අලෙවි වූ අතර මේ වන විට එය 1600ක මිල දක්වා පහළ බැස ඇත.

කැරට් මිල ඉහළ යාම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානවලට දිනපතා පැමිණෙන වෙළෙඳුන් ප්‍රමාණයද අඩක් පමණ අඩුවී ඇත.

Related posts

කොවිඩ් මරණ 2ක් වාර්තා වේ

Shiran Viraj

මට ලක්ෂ 20 කට වඩා වියදම් වුණා – ඖෂධේ හදන එක නවතනවා – ධම්මික

Shiran Viraj

ගුවන් තොටුපලේ ප‍්‍රභූ පර්යන්ත වසා දමති.. VIPලා සාමාන්‍ය ජනතාව සමග පෝලිමට දමති..

Shiran Viraj