mediahumanrights.lk
Local NewsNews

අයවැය ඉහලින්ම සම්මතයි…

2024 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය දෙවැනි වර කියැවීම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

අයවැයට පක්ෂව ඡන්ද 122ක් සහ විරුද්ධව ඡන්ද 77ක් හිමිවිය.

ඒ අනුව අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙට (22) සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වෙයි.

Related posts

මා බලය ගන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීවයි.. සන්නද්ද අරගලයකින් නොවේ..- උවිදු

Shiran Viraj

වැලිකතරේ ටාසන් කුමාර් කුඩා වුණත් කාටත් මතකයි ජී. ආර්. පෙරේරා

Shiran Viraj

හෝමාගම දෙදෙනෙකුට කොරෝනා.. පවුල් දෙකක් නිරෝධායනයට..

Shiran Viraj
Translate »