mediahumanrights.lk
Local NewsNews

විශේෂ පාසල් නිවාඩුවක් සදුදා..

2023 නොවැම්බර් මස 12 දිනට යෙදී ඇති දීපවාලි දින උත්සවය වෙනුවෙන්, දමිළ පාසල්වල අවශ්‍යතාවය සලකා බලා 2023 නොවැම්බර් මස 13 වන සඳුදා දින නිවාඩු ලබාදෙනු ලැබේ.

ඒ වෙනුවට 2023 නොවැම්බර් මස 18 වන සෙනසුරාදා දින පාසල් පැවැත්විය යුතු බවත්, මෙසේ නිවාඩු ලබා දෙන පාසල්වල විදුහල්පතිවරුන් විසින් ඒ බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දැනුවත් කළ යුතු බවද දන්වා සිටියි.

කුෂාන් සමීර
මාධ්‍ය ලේකම්

Related posts

ගෑස් පෝලිම් මැද ලිත්‍රො ගෑස් බෙදා හැරීම නවතා දමයි.. යලිත් 18 දා..

Shiran Viraj

උද්ධමනය 66යි.. ආහාර උද්ධමනය 82%යි.. අලුත්ම වාර්තාව මෙන්න…

Shiran Viraj

දියණිය කුකුල් කූඩුවකට දැමු මව අල්ලයි

Shiran Viraj
Translate »