mediahumanrights.lk
BusinessBusiness NewsNews

ක‍්‍රිකට් තහනම අනුමතයි… 19න් පහල ලෝක කුසලාන තරගාවලිය ශ‍්‍රී ලංකාවෙන් ඉවතට..

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ගන්නා ලද තීරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විධායක මණ්ඩල රැස්වීමේ දී අනුමත කර තිබේ.

නමුත් තහනම පැවතුනත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සහභාගී වන තරගාවලි සඳහා ඉන් බලපෑමක් ඇති නොවේ.

එසේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලබා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදෙන මුදල් දැඩි පාලනයක් යටතේ නිදහස් කිරීමටද තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සංවිධානය කර තිබූ වයස අවුරුදු 19 පහළ ලෝක උපදාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමට කවුන්සිලය තීරණය කර ඇත.

ඒ අනුව එම තරගාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට ඔවුන් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

අම්බලන්ගොඩ සිංගර් ප්‍රදර්ශනාගාරයේ වෙඩි තැබීමකින් කළමනාකරු ජීවිතක්ෂයට

Shiran Viraj

PHIලා වර්ජනයක.. කොරෝනා මර්ධනයෙන් ඉවත් වෙති.. දොස්තර පවුල් පිටින් එන්නත්කරණයට විරෝධය..

Shiran Viraj

තංගල්ලේදී මුහුදේ දිය නෑමට ගිය ජර්මන් ජාතිකයෙකු මරුට

Shiran Viraj
Translate »