2026-09-07
mediahumanrights.lk
NewsSportsSports News

අවසන් මහ තරගය ඇරඹෙයි.. මෙන්ඩිස් කල දේම කමින්ස් කරයි..

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරඟය ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර අද පැවැත්වෙයි.

ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත් වෙයි.

ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් කාසියේ වාසිය දිනා පන්දු යැවීම මුලින් තෝරාගෙන තිබේ.

Related posts

මිරිහානේදී වාහන ගිනි තැබුනේ ආණ්ඩුවේම අයයි…

Shiran Viraj

මහින්දගේ කැබිනෙට්ටුව ලොව ලොකුම කැබිනෙට්ටුව ලෙස ගිනස් වාර්තා පොතට…

Shiran Viraj

ඛනිජ තෙල් වෘත්තීය සමිති වෙතින් රතු එළියක්

Shiran Viraj
Translate »