mediahumanrights.lk
NewsSportsSports News

අපට වරදිනකොටත් අපේ හොද දාන්න.. හොද වීඩියෝ ශෙයා කරන්න..- කුසල් රටෙන්ම ඉල්ලයි..

ක‍්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට වරදින අවස්ථා වලදී හොඳ දේවල් සමාජ ජාලා වලට එක් කරන ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ඉල්ලා සිටියි.

‘ක්‍රීඩකයන්ට වරදිනකොට සමාජ මාධ්‍ය වල හොඳ දේවල් දාන්න. මම නායකය විතර ඉල්ලන්නේ පුළුවන් තරම් අපිට උදව් කරන්න. අපි වැටිච්ච වෙලාවට අපේ හොඳ දේවල් තියෙනවා බැට්ස්මන්ලා ලකුණු ගහපු දේවල් තියෙනවා ඒව ශෙයා කරන්න. අපිට හොඳ දේවල් කියන එක තමයි මම බලාපොරොත්තු වෙන්නේ’

ඔහු මෙම අදහස් පළ කළේ ක‍්‍රිකට් ආයතන දී පැවති මාධ්‍ය හමුව අමතමිනි.

Related posts

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි සිංහ පැටවෙකු ශ්‍රී ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තුවට

Shiran Viraj

දරුවන් 275,000කට වැඩි පිරිසක් විපතේ: “ආදරය” වැඩසටහනට නාමල් රාජපක්ෂ සිය මාසික වැටුප පරිත්‍යාග කරයි

Shiran Viraj

අගමැති ජපානය බලා පිටත්ව යයි

Shiran Viraj
Translate »