mediahumanrights.lk
NewsPolitical

සජිත්-ෆොන්සේකා පක්‍ෂය ඇතුලේ මාරක සටනක්..

ජනාධිපති අපේක්ෂත්වය සඳහා සමගි ජන බලවේගය තුළ දැඩි මතභේදාත්මක තත්ත්වයක් මතුව ඇති බව වාර්තාවේ.

ඒ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂ සභාපති සරත් ෆොන්සේකා මහතා එම අපේක්ෂකත්වය සඳහා සූදානම් වී සිටීමයි.

සජිත් පේ‍්‍රමදාස මහතා මීලග ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කර ඇතත් සරත් ෆොන්සේකා මහතාද ජනාධිපතිවරණය ඉලක්ක කරමින් රට පුරා ජනහමු සංවිධානය කරමින් සිටී.

ඒ හේතුවෙන් පක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් පක්ෂ නායකත්වයට දැනුම්දීම රැසක් කර ඇත.

නමුත් ෆොන්සේකා මහතා එම කිසිදු දැනුම්දීමක් නොතකා තම කාර්යයේ නිරත වෙමින් සිටී.

Related posts

තීන්දුවෙන් කැබිනට් මණ්ඩලය අහෝසි වී නැහැ, බලය ඇත්තේ ජනපතිට

Shiran Viraj

ජනතාව බේදබින්න කරන්න කාටවත්ම ඉඩ දෙන්න බෑ

Shiran Viraj

තව අවුරදු 03කට මං නායකකම අතහරිනේ නෑ..මහ මැතිවරණය, ජනාධිපතිවරය නායකයා මං- සජිත්ගේ සිහින බිදිමින් රනිල් කියයි..

Shiran Viraj
Translate »