mediahumanrights.lk
Local NewsNews

සත්තු වත්ත අද නොමිලේ…

අදට යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානය අද දිනයේ වයස අවුරුදු 12න් පහළ දරුවන්ට නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී තිබේ.

එහි දරුවන් වෙනුවෙන් විශේෂාංග රැසක් ද සංවිධානය කර ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජාතික ළමා දින සැමරුම් උත්සවය පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා දෙහිවල සත්වෝද්‍යාන පරිශ්‍රය තුළ පැවැත්වේ.

Related posts

නිව් ඩයමන්ඩ් – මෙරට මුහුදු කලාපයෙන් ඉවත් කර ගැනීමට අවසර

Shiran Viraj

යෞවනය දැනුවත් විය යුතු කාල පරිච්ඡේදයකි

Shiran Viraj

ගුවන් ප්‍රහාරයෙන් 20 ක් මරුට

Shiran Viraj
Translate »