mediahumanrights.lk
Local News News

අමනාප වුනැයි පෙම්වතීගේ නිරුවත් පින්තූර විශාල කර ගේට්ටුවේ අලවයි…

පෙම්වතිය අමනාප වූයේ යැයි කෝපයෙන් ඇයගේ නිරුවත් ඡායාරූප විශාල කර ඇයගේ නිවස ඉදිරිපිට ඇලවූ බවට චෝදනා එල්ල වූ ඇයගේ හිටපු පෙම්වතෙකු කැස්බෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සන්තකයේ තිබී එම තරුණියගේ නිරුවත් ඡායාරූප ඇතුළත් පරිගණකයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

එම තරුණිය විසින් දැනට වසර එකහමාරකට පමණ පෙර ඔහු සමඟ පවත්වන ලද පෙම් සබඳතාවක දී අදාළ ඡායාරූප ලබාගෙන ඇති බවද පොලිසිය කියයි.

Related posts

තරුණ ප්‍රජාවට තම ඡන්දය ලබා දෙන්න විශේෂ අවස්ථාවක්

Shiran Viraj

රැල්ලේ නොයන සනුකගෙන් ආලයට අපූරු පෙරවදනක්

Shiran Viraj

ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය..පොලිස්පති අත්අඩංගුවට..?ධුරයත් අහෝසියි?

Shiran Viraj