දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිහිටා ඇති පොදු වැසිකිලිය භාවිතා කිරීම සඳහා වන ගාස්තු ඉහළ දමා තිබේ.
නව ගාස්තු වැඩි කිරීමත් සමග එක් අයකුට එක්වරක් එම වැසිකිළිය භාවිතා කිරීමට රුපියල් සීයක මුදලක් අය කරයි.
මේ බව එම මධ්‍යස්ථානයේ කළමනාකාර භාරය දැනුම් දී කර තිබුණේ මෙසේය.