mediahumanrights.lk
Local NewsNews

කුමාර වෙල්ගමට නගරය මැදදී පහර දෙයි…

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට මතුගම නගරයේ දී අද පෙරවරුවේ කිසියම් පුද්ගලයෙක් විසින් පහරදී තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ මන්ත්‍රීවරයා මතුගම නගරයේ වෙළෙඳසලක්කදී ඇතිවූ බහින්බස් වීමකින් පසු පහරදීමට ලක්ව ඇති බවයි.

පහර කෑම හේතුවෙන් මන්ත්‍රීවරයා රෝහල් ගත කර ඇති අතර පහර දුන් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

බෝම්බ සහ මෝටාර් බෝම්බ තොගයක් හමුවේ…

Shiran Viraj

නුවරඑළියට පික් මී (PickMe) පැමිණීමට එරෙහිව ප්‍රාදේශීය රියදුරන්ගෙන් විරෝධයක්

Shiran Viraj

බහුජාතික කෘෂි මාෆියාවට පදවියෙන් මරු පහරක් – සම්පූර්ණයෙන්ම කාබනික වගාවට යොමු වෙයි

Shiran Viraj
Translate »