mediahumanrights.lk
Local NewsNews

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම අයදුම්පත්‍රය…

2024 වර්ෂයට අදාළ ව රජයේ පාසල්වල පළමු වන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම පිළිබඳ උපදෙස් මාලාව සහ ආදර්ශ අයදුම්පත්‍රය නිකුත් කර තිබේ.

ආදර්ශ ආකෘති පත්‍රයට අනුව සකස් කළ අයදුම්පත් අදාළ සියලු ම ලේඛන සමග තමන්ට අදාළ වන පාසල්වල ප්‍රධානීන් වෙත 2023 අගෝස්තු 18ට ප්‍රථම ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු ය.

සියලු ම සුදුසුකම් සපුරාලිය යුත්තේ 2023 ජුනි 30 දිනට වලංගු වන පරිදි ය.

– Media unit

https://drive.google.com/file/d/1qXVhUDBzIhonPN-2yQ3WJGZH1TiTnt70/view

Related posts

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නියෝගයෙන් ශ්‍රී ලංකන් වංචා විමර්ශනයට විශේෂ කමිටුවක්

Shiran Viraj

වාරිමාර්ග ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

Shiran Viraj

දෙමල සන්ධාන යෝජනා 13 දෙමළ ජනතාව වෙනුවෙන් නොවේ..

Shiran Viraj
Translate »