2026-01-19
mediahumanrights.lk
BusinessBusiness NewsNews

ක්‍රෙඩිට් කාඩ් පොලිය 30%ට අඩු නොකරයි…

ණය කාඩ් පත් වල පොලී අනුපාතය අගෝස්තු මස පළවෙනි දින සිට අඩු කිරීමට වාණිජ බැංකු තීරණය කර ඇත.

ඒ අනුව ඒවායේ පොලී අනුපාත 30% දක්වා අඩු කිරීමට නියමිතය.

දැනට එම පොලී අනුපාතයන් 34%ට ඉහළ මට්ටමක පවතී.

මහ බැංකුව පසුගිය දා දැනුම්දී තිබුණේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොලී අනුපාත පහළ දැමූ නිසා වාණිජ බැංකුද සිය පොලී අනුපාත පහළ දැමිය යුතු බවයි.

කෙසේ වෙතත් ණය කාඩ්පත් වල පොලී අනුපාත 30%ට පහළ මට්ටමකට නොපැමිණෙනු ඇති බවද වාර්තා වෙයි.

Related posts

රනිල් හෙට නැවතත් අගමැති ධුරයේ දිවුරුම් දෙනවලු

Shiran Viraj

වතුකරයේ අඩු වයස් ගැබ්ගැනීම් වැළැක්වීම සඳහා තරුණ පිරිස් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් සාමිමලේදී

Shiran Viraj

අධ්‍යාපන ඇමතිකම ප‍්‍රසන්නටද..

Shiran Viraj
Translate »