mediahumanrights.lk
Business Business News News

චීන තෙල් ආ සැණින් QR අහෝසියි…

චීන සිනොපෙක් සමාගම මෙරට ඉන්ධන වෙලදාම ආරම්භ කළ පසු ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය කියයි.

කිසිම අයුරකින් ඉන්ධන හිඟයක් ඇති නොවනු ඇතැයිද රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සදහන් කලේය.

Related posts

IMF මුදල් නොලැබුනොත් කරන දේ ජනපති කියයි..

Shiran Viraj

තවත් කොරෝනා ආසාදිතයන් 166ක්…

Shiran Viraj

ආමි කමාන්ඩර්ස් ක‍්‍රිකට් තරගාවලිය කල් යයි

Shiran Viraj