mediahumanrights.lk
NewsPolitical

මැතිවරණය තියන නොතියන එක රජයේ වැඩක්.. අපට කරන්න කියන්න දෙයක් නෑ..- මැකො සභාපති

පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය මුදල් නොලැබීම නිසා කල් යමින් පවතින මැතිවරණය පැවැත්වීම හෝ නොපැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ සම්පූර්ණ අයිතිය රජය සතුව ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කියන්න කරන්න දෙයක් මැතිවරණ කොමිසන් සභාවට නැති බවට බවද සභාපතිවරයා පැවසීය.

නාමයෝජනා භාර ගෙන මැතිවරණ නොපවත්වා විටින් විට කල්දමා අවසානයේ දින නියමයක් නොමැතිව කල් දැමීම තුළ ගැටලු රැසකට මුහුණ පාන්නට සිදුව ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

දැනට භාරගෙන ඇති නාමයෝජනා අවලංගු කිරීමේ බලයක්ද තම කොමිස් නැතැයිද එවැන්නක් සිදු කරන්නේ නම් එය පාර්ලිමේන්තු පනතක් මගින් සිදුකල යුතු බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Related posts

Online ණය පොලිය 300%යි.. වාරික පරක්කු වුනොත් අසභ්‍ය පින්තූර බුකිය පුරා…

Shiran Viraj

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 99 වන ජන්ම දිනය සැමරීමට ජනපති එක්වෙයි

Shiran Viraj

බදු සහන දුන්නොත් IMF එකගතා අවුලක..

Shiran Viraj
Translate »