mediahumanrights.lk
Local NewsNews

ශ‍්‍රී ලංකාවට මැදිහත්වන්නැයි අරගලකරුවෝ එක්සත් ජාතීන්ගෙන් ඉල්ලති…

පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව විසින් හිතාමතා කල් දැමීමට කටයුතු කරන බවත් මැතිවරණය පැවැත්වීමට අදාල මැදිහත්වීම සිදු කරන එක ඉල්ලමින් ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කරයි.

එම ඉල්ලීම සහිත ලිපිය කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය හරහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට භාර දීමට සූදානම් කර ඇත.

මීට අමතරව එක්සත් ජාතීන්ගේ තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමටද කටයුතු කර තිබේ.

Related posts

විදුලි ගාස්තුව සමග දැවැන්ත ජල ගාස්තු නැංවීමක්…

Shiran Viraj

ජෙෆ්රි එප්ස්ටීන්ගේ රහස් ලේඛනවල ශ්‍රී ලංකාව පිළිබඳ සටහන් වුවද කිසිදු අපරාධ සම්බන්ධයක් නැති බව තහවුරු වෙයි

Shiran Viraj

යුද්ධයේ මුහුණුවර වෙනස් කරන ජර්මානු තාක්ෂණය: කැරපොත්තෝත් යුධ පිටියට!

Shiran Viraj
Translate »