mediahumanrights.lk
Local News News

සජිත්ගේ විරෝධතාවට පොලිසියෙන් ජල හා කදුළු ගෑස් ප‍්‍රහාර..

සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද විරෝධතාවට පොලීසියෙන් ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

මරදාන ටෙක්නිකල් මංසන්ධියේදී පොලීසිය මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ විරෝධතාව විසුරුවා හැරීම සදහාය.

Related posts

‘පසුගියදා ජනාධිපති කල කතාව මෙතෙක් ජනාධිපතිවරයකු කල විශිෂ්ටතම කතාවක්…

Shiran Viraj

නුගේගොඩ පාර වසා විරෝධතා… මාදිවෙල මන්ත‍්‍රී නිවාසවලට දැඩි ආරක්‍ෂාවක්..

Shiran Viraj

ඕස්ට්‍රේලියාව යළි ගිනි ගනී – නගර රැසක උෂ්ණතවය ඉහළට

Shiran Viraj