2026-02-15
mediahumanrights.lk
Local NewsNews

දලදාව ලබ්බක් යයි කියූ සේපාල අමරසිංහ අත්අඩංගුවට ගනී…

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

බොරලැස්ගමුව ප‍්‍රදේශයේදී ඔහු මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.

දළදා වහන්සේට අපහාස කරමින් සිදු කරන ලද ප‍්‍රකාශයකට එරෙහිව ලද පැමිණිල්ලත් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

Related posts

2000% ගුණයකින් විදුලි ගාස්තු වැඩි කරන යෝජනාව කැබිනට් මණ්ඩලයට..

Shiran Viraj

හාල්මැස්සන් කිලෝව 2000යි.. කට්ටා 3000යි…

Shiran Viraj

නොරොච්චෝල තවත් ජනන යන්ත‍්‍රයක් මාස තුනක් නවතන්න වෙයි.. විදුලිය උපරිම අර්බුදයේ…

Shiran Viraj
Translate »