ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දීය සමාගම විසින් සාමාන්‍ය ඩීසල් ලීටරයක මිල පහත දැමීමට කටයුතු කර තිබේ.
ඒ අනුව රුපියල් 10කින් ඔටෝ ඩීසල් මිල අඩු කර ඇති අතර එම වර්ගයේ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420 කි.