mediahumanrights.lk
News Sports Sports News

සුපිරි ක‍්‍රීඩක චාමිකට අනතුරක්.. දත් හතරක් කැඩෙයි… ලේ හැලෙද්දී රෝහලට ගෙන යයි…

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න හදිසියේම රෝහල් ගත කර තිබේ.

හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරඟයක් අතරතුර සිදු වූ අනතුරක් හේතුවෙන් මෙම රෝහල් ගත කිරීම කර ඇත.

කැන්ඩි වොරියස් කණ්ඩායම නියෝජනය කරන චාමික කරුණාරත්න උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදී එම පන්දුව ඔහුගේ කටේ වැදීම නිසා ලේ ගැලීමක් සහිතව ඔහු මේ වනවිට රෝහල් ගත කර ඇත.

අනතුරින් ඔහුගේ දත් හතරකට හානි සිදුව ඇති අතර ශල්‍යකර්මයකට භාජනය කිරීමට කටයුතු කර ඇත.

Related posts

අමාත්‍යංශ ලේකම්ලාත් අලුතින් පත් කරයි.. මුදල් ලේකම් නොසොල්වයි..

Shiran Viraj

කොරෝනා හැදුනු චීන කතට පූර්ණ සුවයි.. ‘කාරුණික ඔබලාට ස්තුතියි’ කියා රෝහල් කාර්ය මණ්ඩලය සමග පින්තූරයක්..

Shiran Viraj

විද්‍යුත් බස් රථ සේවයක් හඳුන්වාදෙන්න සූදානම්

Shiran Viraj