mediahumanrights.lk
Local NewsNews

මුදල් නෑ.. ලංවිම කඩදාසි නැතිව බිල දෙයි..

ලංකා විදුලි බල මණ්ඩලය විසින් ජනවාරි මාසයේ සිට කඩදාසි රහිත මාර්ගගත ක්‍රමයෙන් හඳුන්වා දීමට තීරණය කර ඇත.

එමෙන්ව වීථි ලාම්පු නියාමනය කිරිමටද මණ්ඩලය සැලසුම් කර ඇත.

මණ්ඩයේ වියදම් සහ පිරිවැය අඩු කිරීම සදහා මෙම පියවර ගැනීමට නියමිතව ඇත.

විදුලිබල මණ්ඩලය වෙනුවෙන් ඉදි කරමින් ඇති නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර කරන ලෙසද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා දැනුම් දි තිබේ.

Related posts

නැති වූ බව කියන ඇලෝසියස් මතු වෙයි

Shiran Viraj

අමෙරිකාවේ හමුදාවයි රුසියාවේ හමුදාවයි අවිශ්වාසයෙන්

Shiran Viraj

පොලීසියේ නම කැත කළ නිලධාරීන් 373ක් දොට්ට – පොලිස් ප්‍රධානීන් 25කුත් ඒ අතර

Shiran Viraj
Translate »