2026-01-22
mediahumanrights.lk
Local NewsNews

මුදල් ගෙවා නැති බොරතෙල් නෞකාවක් දින 54ක් මුහුදේ..

ශ්‍රී ලංකාව ට පැමිණි බොර තෙල් නෞකාවක් සඳහා මුදල් ගෙවීමට ප්‍රමාදවීම හේතුවෙන් දින පනස් තුනක් තිස්සේ කොළඹ වරාය ආසන්නයේ නවතා තිබේ.

අදාළ නෞකාව හිමි සමාගමෙන් මීට පෙර සපයන ලද බොර තෙල් නෞකා දෙකක් සඳහා මුදල් ගෙවීමට ප්‍රමාද වීම මත මෙම තත්වය ඇතිව තිබේ.

අදාල සමාගම දැනුම් දී ඇත්තේ මෙම නෞකාවේ ඉන්ධන ගොඩබෑමට නම් මීට පෙර ලබාගත් තෙල් තොග සඳහා මුදල් ගෙවීමට අවශ්‍ය වන බවයි.

Related posts

ලිංගිකව එක්වූ පුද්ගලයා දරාගැනීමට නොහැකිව මියයයි

Shiran Viraj

දැවැන්ත විනිමය අර්බුදයක්.. බැංකු පද්ධතිය අනතුරේ.. විශාල කලබලයක් ඇතිවිය හැකියි..

Shiran Viraj

පොහොට්ටුවෙන් 80%ක් ඉන්නේ රනිල් එක්කයි..

Shiran Viraj
Translate »