mediahumanrights.lk
Local NewsNews

ජනප‍්‍රිය පාසලක සෑම පන්තියකින්ම ලක්‍ෂ දෙකහමාර බැගින් එකතු කරයි…

මහනුවර දිස්ත්‍රික්කයේ ජනප්‍රිය පාසලක සෑම පන්තියක් සඳහාම ‘ස්මාට්බෝඩ්’ ලබා ගැනීම සඳහා පන්තියක සිසුන්ගෙන් ලක්ෂ දෙකහමාරක මුදලක් එකතු කරමින් සිටී.

සිසුන් තිස් දෙනකු සිටිනා මෙම පන්තියෙන් දෙමාපියන්ගේ දායකත්වය බලාපොරොත්තු වන බව පවසමින් පන්ති භාර ගුරුතුමිය විසින් යොමුකර ඇති පණිවුඩය මෙහි දැක්වෙයි.

Related posts

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අද ඇරෙයි

Shiran Viraj

රනිල් අත්අඩංගුවට ගැනීම නාට්‍යයක් – ඩී. ඊ. ඩබ්ලිව්. ගුණසේකර

Shiran Viraj

සිමෙන්ති කොට්ටයක් රුපියල් 500කින් වැඩි කරයි..

Shiran Viraj
Translate »