mediahumanrights.lk
NewsSportsSports News

සුපිරි ක‍්‍රීඩක වාමික ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවතට…

20-20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහභාගීවන තවත් තරගයක් මේ වන විට පැවැත්වේ.

ඕස්ට්‍රේලියාවේ බි‍්‍රස්බේන්හි පැවැත්වෙන මෙම තරගයේ කාසිය වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක චාමික කරුණාරත්න අද තරයේදී විවේක කරනවා ඇති අතර ඒ වෙනුවට කැදවා ඇත්තේ පන්දු යවන ක‍්‍රීඩක ප්‍රමෝද් මධුෂාන්ය.

Related posts

භූමිතෙල් ගන්න ඉතා දීර්ඝ පෝලිම්…

Shiran Viraj

ගම්මන්පිල-කාරියවසම් මහා විවාදයට රූපවාහිනී නාලිකා 04ක් සූදානම්..

Shiran Viraj

සන්නස්ගලගෙන් විරෝධතාකරුවන් පුහුණුකරන මධ්‍යස්ථානයක්.. වීඩියෝවක් එලියට

Shiran Viraj
Translate »