mediahumanrights.lk
International News News

ශ‍්‍රී ලංකාවට IMF ණය ඕනෑ නම් දැඩි තීන්දු ගන්න වෙනවා..- ඇමරිකාව

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩසටහන හරහා ණය ලබා ගැනීමට සහාය ලබා දීමට එක්සත් ජනපදය සූදානමින් සිටින බව කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය ජූලි චන්ග් මහත්මිය සඳහන් කරයි.

නමුත් එම ණය ලබා ගැනීමට දැඩි තීරණ ගැනීමට සිදුවනු ඇතැයි ද ඇය පැවසුවාය.

ඇය මේ බව කියා සිටියේ මඩකලපුව ප්‍රදේශයේ සිදුකළ සංචාරයක් අතරතුර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය හමුවූ අවස්ථාවේදීය.

Related posts

මං ගැන බොරු කියන්න එපා

Shiran Viraj

කටුපොත රිය අනතුරකින් කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියකට බස් රථ රියදුරෙකු අත්අඩංගුවට

Shiran Viraj

නායක හිමිවරුනි, පිස්සු කෙළින චීවරධාරීන් ගැන තීරණයක් ගන්න – විජයපාල හෙට්ටිආරච්චි

Shiran Viraj