mediahumanrights.lk
Local News News

ලංකාවේ 26%කට ජීවත් වෙන්න උදව් අවශ්‍යයි.. නැතොත් භයානකයි..- රතුකුරුසය

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 57 කට හෙවත් සියයට 26කට ජීවත්වීම සඳහා උදව් අවශ්‍ය බව රතු කුරුස සංවිධානය කියා සිටියි.

එම පිරිසට අවශ්‍ය ආධාර නොලැබුණහොත් තත්වය තවත් බරපතල වනු ඇතැයි ද සංවිධානය අනතුරු සඟවයි.

ආහාර සුරක්ෂිතතාවයට මෙරට ආර්ථික අර්බුදය සෘජුව බලපා ඇති බවත් අධ්‍යාපනය සෞඛ්‍ය ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර කෙරෙහි ද තත්ත්වය දැඩිව බලපා ඇතැයි ද ඔවුන් සඳහන් කරති.

ආර්ථික අර්බුදය මත දරුවන්ගේ පාසල් ගමන් අඩාල වී ඇති බවත් බොහෝ පුරවැසියන් ලබා ගන්නා කෑම වේල් ප්‍රමාණය සීමා කර හෝ අඩු කර ඇති බවද එම සංවිධානය කියා සිටී.

Related posts

ගාමිණී සෙනරත් හමු නොවූ බව ඇමැති සාගල කියයි

Shiran Viraj

ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 60ක් ජීවිතක්ෂයට

Shiran Viraj

රනිල් වරප‍්‍රසාද ඉල්ලූ ලිපිය ජනපතිගේ අවධානයට

Shiran Viraj