mediahumanrights.lk
Local News News

රංගනද සිල්වා රහස් පොලිසියට….

මාධ්‍යවේදී රංගන ද සිල්වා මහතා විසින් අද පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබේ.

ඔහුට සහ ඔහුගේ බිරිඳ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රචාරයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ඉල්ලා මෙම පැමිණිල්ල සිදු කර ඇත.

ඔහු සමග මෙම පැමිණිලි ඉදිරිපත් කිරීමට ඔහුගේ බිරිඳ වන ස්වාධීන රූපවාහිනියේ මාධ්‍යවේදිනී නිශාන්ති දිල්රුක්‍ෂි මහත්මිය පැමිණ සිටියාය.

රංගනද සිල්වා මහතා ස්වර්ණවාහිලී නාලිකාවේ සේවය කළ අතර මෑතකදී ඉන් ඉවත් කරනු ලැබීය.

Related posts

ඇදිරි නීතිය තවත් දීර්ඝ කෙරේ…

Shiran Viraj

ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙකුට උසස්වීම්

Shiran Viraj

වාහන මිල වේගයෙන් පහල බසී…

Shiran Viraj