mediahumanrights.lk
News Political

ජනපති ඊජිප්තුව බලා පිටත් වේ…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිවු දින නිල සංචාරයක් සදහා අද අලුයම ඊජිප්තුව බලා පිටත්ව ගියේ ය.

ඒ එරටදී අද ආරම්භ වන දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුති පාර්ශවයන්ගේ 27 වන සමුළුවට සහභාගවීමටයි.

ජනාධිපතිවරයා සමුළුව ඇමතීමට ද නියමිතව ඇත.

එළැඹෙන 10 වැනිදා ජනාධිපතිවරයා මෙරටට පැමිණීමට නියමියතය.

Related posts

ෂාෆ්ටර් නිවසට රස පරීක්‍ෂකයන්… ප‍්‍රබල සාක්‍ෂි රැසක්…

Shiran Viraj

රියදුරු බලපත්‍ර ලබාදීමේදී විශේෂ දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්

Shiran Viraj

රූපවාහිනී හාන්සියි.. පඩි ගෙවන්න සල්ලි නෑ.. භාණ්ඩාගරයෙන් ඉල්ලයි…

Shiran Viraj